වියට්නාමයේ හිටපු ජනපති Nguyen Phu Trong ජීවිතක්ෂයට...

By Parami Dissanayake Jul 19, 2024 03:10 PM GMT
Report

වියට්නාමයේ හිටපු ජනාධිපති Nguyen Phu Trong මියගොස් ඇති අතර, 80 හැවිරිදි වියේ පසුවූ ඔහු දීර්ඝ කාලයක සිට රෝගී තත්ත්වයකින් පීඩා විඳ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

රටේ ජාතික සම්පත තරුණ සම්පතයි...

රටේ ජාතික සම්පත තරුණ සම්පතයි...

එරට කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය වැඩිම කාලයක් හොඹවා ඇති පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසයට එක්වන අතර සිය අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු සිය වගකීම් අනෙක් පාර්ශ්වයන් වෙත ලබාදීමට ද කටයුතු කර තිබුණා.

අනුර කුමාර අනිද්දා ජපානයට...

අනුර කුමාර අනිද්දා ජපානයට...

දශක කිහිපයක් පුරා වියට්නාමයේ සිටි බලවත් නායකයෙකු ලෙස Nguyen Phu Trong සැලකේ.