මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

By Shehan Mar 06, 2025 05:42 AM GMT
Report

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10වනදා සිට 16වනදා දක්වා පැවැත්වෙන බව එම අමාත්‍යාංශය පවසයි.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ තේමාව වන්නේ ‘භජේථ මිත්තේ කල්‍යාණේ’ නොහොත් කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න යන්නයි.

රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ නිකුත්කළ නිවේදනය,



Gallery