වාහන 03ක් එකවරම ගිනි ගනී..කිසිවෙක් නොසිතූ සිදුවීම මෙන්න.

Report

පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයක් කැබ් රථයක් මෙන්ම ත්‍රීරෝද රථයක් හදිසියේම ගිනි ගෙන විනාශ වී ඇතැයි පාදුක්ක පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.

පොලිසිය සඳහන් කළේ, එම අවස්ථාවේදී ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කලද, ඒ වන විටත් වාහන තුනම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව‍යි.

මහ බැංකුවෙන් රටටම සතුටුදායක ආරංචියක්.!!

මහ බැංකුවෙන් රටටම සතුටුදායක ආරංචියක්.!!


වෙන්දේසි වත්තක පිහිටි මෙම විශාල ඉඩමට කිසිවෙකුට ඇතුලත් වීමට හැකියාවක් නොමැති බවත්, කිසිවෙකු විසින් මෙම වාහනවලට ගිනි තැබුවාද නැතහොත් එක් වාහනයකට ගිනි ඇවිලීම නිසාවෙන් අනෙක් රථ වාහනවලටත් ගිනි ඇවිලුනාද යන්න පිළිබඳව තවමත් කරුණු අනාවරණය වී නොමති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් පාදුක්ක පොලිසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.