වාහන ලියාපදිංචිය ඉහළට පසුගිය වසරට වාහන ලක්ෂෙත් පැනලා

Report

පසුගිය කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික තත්ත්වය මත වාහන මිල විශාල ලෙස ඉහළ ගියේය.

නමුත් පසුගිය වසරේ ගතවූ කාලය තුළ වාහන එක් ලක්ෂ 33678ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි බවයි. ඒ අනුව එක් ලක්ෂ 451ක් යතුරුපැදි මෙලෙස ලියාපදිංචි කර තිබේ.

හරක්කටා ඝාතනය කිරීමේ සැලැස්මක් බුද්ධි අංශයට තොරතුරු ලැබිලා ඝාතනය සිදුවන අයුරු මෙන්න

හරක්කටා ඝාතනය කිරීමේ සැලැස්මක් බුද්ධි අංශයට තොරතුරු ලැබිලා ඝාතනය සිදුවන අයුරු මෙන්න

අදාළ කාල සීමාව තුළ මෝටර් රථ 20535ක් ලියාපදිංචි කර තිබෙන බවයි වාර්තා වන්නේ. මීට අමතරව ත්‍රිරෝද රථ 3293ක් ද්විත්ව කාර්ය වාහන 1995ක් ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාහන ආනයනය සඳහා රජය අවසරදීමත් සමඟ වාහන ලියාපදිංචිය එලෙස ඉහළ ගොස් ඇති බවයි.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ