වාහනවල විකුණුම් මිලෙහි වෙනසක්. - ජපන් මෝටර් රථයක් ආසන්න වශයෙන් 300%ක්.

By Wayomi Jan 09, 2025 11:43 AM GMT
Report

වාහන ආනයනය සඳහා දැනට පනවා ඇති බදු සීමාවන් වෙනස් කළහොත් වෙළඳපොළේ වාහනවල විකුණුම් මිල ගණන්ද වෙනස් වන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ, අනුව රජය විසින් බදු අනුපාත වැඩි කළහොත් වාහන මිල ස්වයංක්‍රීයව ඉහළ යන බවත්, බදු අනුපාත අඩු කළහොත් වාහන මිල අඩු වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

වාර්තා වන පරිදි මේ වන විට වෙළඳපොළේ ඇති දේශීය ජපන් මෝටර් රථයක් සඳහා අය කරන බදු මුදල එහි නිෂ්පාදන මිලෙන් ආසන්න වශයෙන් 300%ක් වේ.

ආනයන සීමා කිරීම් හේතුවෙන් භාවිතා කළ වාහනවල මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් ඇති වී ඇති අතර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමඟ එම මිල සාමාන්‍ය තත්ත්වයට පත් වන බවයි.  

දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)

දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)

2025 මාලිමා ආණ්ඩුවේ වියදම් ලිස්ට් එක මෙන්න. - විසර්ජන පනත් කෙටුම්පතට අනුව මුදල් වෙන්වෙලා තියෙන්නේ මෙහෙමයි.

2025 මාලිමා ආණ්ඩුවේ වියදම් ලිස්ට් එක මෙන්න. - විසර්ජන පනත් කෙටුම්පතට අනුව මුදල් වෙන්වෙලා තියෙන්නේ මෙහෙමයි.


You May Like This Video