හීන් දාඩියත් දැම්මා ඒක අහලා.. ආසාවෙන් බලන් ඉන්න.. වාහනයක් ගන්න එකත් හීනයක් වෙයි ද?. ඒ ගමන කියන දෙය මෙන්න..

Government Of Sri Lanka Electric Vehicle vehicle imports sri lanka Latest Headlines Decision Making
By krishani Dec 09, 2024 03:43 PM GMT
krishani

krishani

Report

වාහන ආනයනකරුවන්ගේ සංගමය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි.

ලිපි දෙකක්?. රාජ්‍ය සේවක දීමනාවක් අඩු කරලා.. මොකක්ද ඒ වෙලා තියෙන්නේ.. ලැබුණ ආරංචිය මෙන්න..

ලිපි දෙකක්?. රාජ්‍ය සේවක දීමනාවක් අඩු කරලා.. මොකක්ද ඒ වෙලා තියෙන්නේ.. ලැබුණ ආරංචිය මෙන්න..

වහාම, මේ ගැන දැනුවත් වෙන්න.. නැත්නම් පාඩුව ඔයාටමයි.. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

වහාම, මේ ගැන දැනුවත් වෙන්න.. නැත්නම් පාඩුව ඔයාටමයි.. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

ඒ හේතුවෙන් වාහන මිල දී ගැනීම හෝ ඒවා විකිණීම සම්බන්ධයෙන් කලබල විය නොමැති බව එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ ය.

"මේක දැන් ගෙන්වීම අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද අපි දැන් වාහනයක් නැතුව අවුරුදු 4ක් - 5ක් අපේ කේෂ්ත්‍රය කඩා වැටීමට ලක්වෙලා තියෙනවා. අපෙත් පැතුම මොනවා හරි වාහනයක් ගේන්න. අපිත් ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ බස්, ලොරි ගෙන්නලා ඊට පස්සේ දෙවන තුන්වන අදියර යටතේ ඉතුරු වාහනත් ගෙන්න ගන්න ඉක්මට හැකියාව ලැබෙන්න කියලා. දැනට කිසිම වාහනයක් ගේන්න රජයේ කිසිම තීරණයක් නෑ. නව රජයෙන් තීරණය වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑ. කිසිම කෙනෙක් කලබල වෙන්න එපා තමන් ළඟ තියෙන වාහනය විකුණන්න. තාම රජයේ කිසිම කෙනෙක් ප්‍රකාශයට පත්කරලා නෑ කවද්ද වාහන ගෙන්වන්නේ කියලා. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා. මොකද මිනිස්සු කලබල වෙලා ඉන්නේ. රජය ප්‍රකාශයට පත්කරන කල් තමන් ළඟ තියෙන වාහනය අඩුවට කාටවත් විකුණන්න ඕනේ නෑ."  

You May Like This Video👇 

.

ReeCha