ඒ ගමන එළවළු මිලට මේ මොකක්ද වුණේ?. ඇස් උඩ යන්නම වෙලා තියෙන්නෙ මේකයි..

Sri Lanka Food Crisis Vegetables Vegetables Price Latest Headlines Vegetable Price Today
By krishani Aug 02, 2024 11:01 AM GMT
krishani

krishani

Report

මේ වන විට වෙළඳපොළේ එළවලු මිල යළි සීග්‍රයෙන් ඉහළ යමින් පවති.

ඒ ගමන එළවළු මිලට මේ මොකක්ද වුණේ?. ඇස් උඩ යන්නම වෙලා තියෙන්නෙ මේකයි.. | Vegetable Prices In Sri Lanka 02Nd 2024

මේ අනුව, එළවලු ග්‍රෑම් 250ක මිල රුපියල් 150ත්, 200ත් අතර පවතින බවට තොරතුරු වාර්තා වේ.

රැකියා විරහිත උපාධිධාරීන් 50,000ට රැකියා?.. ඒ මෙන්න මෙහෙමයි..(VIDEO)

රැකියා විරහිත උපාධිධාරීන් 50,000ට රැකියා?.. ඒ මෙන්න මෙහෙමයි..(VIDEO)


කෙසේ වෙතත්, වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ වට්ටක්කා, බෝංචි, කැරට්, ලීක්ස් ආදී එළවළුවල මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් සතොස විසින් පහළ දමා තිබෙනවා.

මෙම සහනය පාරිභෝගිකයින්ට අද (02) දින සිට ලබා ගත හැකි බව අදාල නිවේදනය මගින් දන්වා ඇත.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..එම මිල ගණන් මෙන්න..

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..එම මිල ගණන් මෙන්න..


ReeCha