රැකියා විරහිත උපාධිධාරීන් 50,000ට රැකියා?.. ඒ මෙන්න මෙහෙමයි..(VIDEO)

Report

තම රජයක් තුළ රැකියා විරහිත උපාධිධාරීන් 50,000ටම රැකියා ලබා දීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.

රැකියා විරහිත උපාධිධාරීන් 50,000ට රැකියා?.. ඒ මෙන්න මෙහෙමයි..(VIDEO) | Jobs For Unemployed Graduates

ඒ මහතා මේ බව පැවසුවේ අද (31) පස්වරුවේ රැකියා විරහිත උපාධිධාරීන් සමඟ පැවැති සාකච්ඡාවක දී ය.

හැමෝම බලාගෙන ඉන්න පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන පොහොට්ටුව ඇතුළෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

හැමෝම බලාගෙන ඉන්න පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන පොහොට්ටුව ඇතුළෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දි පැවැත්විණ.

වීඩියෝ දර්ශන - Hiru News


මේ අතර, 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා

ඒ ලබන 5 වැනිදා ය.

ඒ අනුව එදින තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීම අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

එමෙන්ම, එහි දැක්වෙන්නේ ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙසය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ලබන 05 වෙනිදායි අවසන්.. එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න..(PHOTO)

ලබන 05 වෙනිදායි අවසන්.. එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න..(PHOTO)