භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..එම මිල ගණන් මෙන්න..

By Aruna Aug 02, 2024 04:30 AM GMT
Report

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් සතොස විසින් පහළ දමා තිබෙනවා.

මෙම සහනය පාරිභෝගිකයින්ට අද (02) දින සිට ලබා ගත හැකි බවයි අදාල නිවේදනය මගින් දන්වා ඇත්තේ. 

ඉන්ධන සහ ගෑස් මිල සංශෝධනය නොකිරීමට හේතුව මෙන්න..

ඉන්ධන සහ ගෑස් මිල සංශෝධනය නොකිරීමට හේතුව මෙන්න..


එම භාණ්ඩ වර්ග සහ පහල දැමූ අදාල මිල ගණන් ලැයිස්තුව පහත නිවේදනය මගින් දැක්වේ.


Gallery