ඒ ගමන එළවළු මිලට මේ මොකක්ද වුණේ?. ඇස් උඩ යන්නම වෙලා තියෙන්නෙ මේකයි..
මේ වන විට වෙළඳපොළේ එළවලු මිල යළි සීග්‍රයෙන් ඉහළ යමින් පවති.
මේ අනුව, එළවලු ග්‍රෑම් 250ක මිල රුපියල් 150ත්, 200ත් අතර පවතින බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත්, වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ වට්ටක්කා, බෝංචි, කැරට්, ලීක්ස් ආදී එළවළුවල මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් සතොස විසින් පහළ දමා තිබෙනවා.
මෙම සහනය පාරිභෝගිකයින්ට අද (02) දින සිට ලබා ගත හැකි බව අදාල නිවේදනය මගින් දන්වා ඇත.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,