එළවළු මිල ගණන් වල අද සිදු වූ වෙනස මෙන්න.(2022.02.04)

Sri Lanka Paliyagoda manin market Vegetable price
By Aruna Feb 04, 2022 03:51 AM GMT
Aruna

Aruna

Report

පසුගිය දින වල අපේ රටේ එළවලු මිලගණන්හි සීග්‍ර වැඩි වීමක් දකින්න ලැබුණා.

මේ හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත් වෙමින් රජයටද දැඩි ලෙස දෝෂාරෝපනය කළා.

කෙසේවෙතත් මේ දින වල පෙර පැවැති සීග්‍ර එළවළු මිලගණන් ඉහළ යාමෙහි මේ වන විට අඩුවක් දකින්න ලැබේ.

ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳ පොලේ එළවළු මිල ගණන් වල නවතම තත්ත්වය පහත මිල ගණන් ලේඛණයෙන් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery