පනවා තිබූ බද්දක් ඉවතට.

Sri Lanka Economy of Sri Lanka Income Tax Department
By krishani Jul 15, 2023 04:04 AM GMT
krishani

krishani

Report

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයේ දී ඒ සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර ඇත.

ඊයේ (14) දින සිට බලපැවැත්වෙන පරිදි එම බද්ද ඉවත් කළ බව මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.