හිටපු පොලිස්පති සහ ඔහුගේ පුතු ඇතුළු 6කට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේ.

Sri Lanka Supreme Court of Sri Lanka
By Wayomi Aug 08, 2024 05:08 AM GMT
Wayomi

Wayomi

Report

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කළා.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.


ඒ, එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින්.

දවසින් දවස රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - විවහා වෙන්න ඉන්න අයටත් සුබයි. - නව මිල ගණන් මෙන්න.

දවසින් දවස රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - විවහා වෙන්න ඉන්න අයටත් සුබයි. - නව මිල ගණන් මෙන්න.


දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.

මෙලෙස මරණීය දණ්ඩනය තහවුරු කරන ලද විත්තිකරුවන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු තුන්දෙනෙකුද ඇතුළත්ව සිටී.

පියුමි හංසමාලි උපන් දිනයදා අම්මාගේ අතේ දියමන්ති පැළඳු හැටි. - (PHOTOS)

පියුමි හංසමාලි උපන් දිනයදා අම්මාගේ අතේ දියමන්ති පැළඳු හැටි. - (PHOTOS)

වසර 18කට පසු ආයුර්වේද වෛද්‍යවරුන්ට සුවිශේෂී දීමනාවක්. - දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

වසර 18කට පසු ආයුර්වේද වෛද්‍යවරුන්ට සුවිශේෂී දීමනාවක්. - දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.