ඇගේ වැදුනාට තරහෙන් වැන් රථයකට අලියෙක් කරපු අපරාදයක් ..(PHOTOS )

By Piyumika Oct 07, 2024 04:51 AM GMT
Report

ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19, සෝමියෙල් ප්‍රදේශයේ දී අද (07) මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වූ අනතුරකින් පසු වන අලියා සිදුකළ පහරදීමකින් වෑන් රථයේ රියදුරා මියගොස් තිබෙනවා.

සරුංගලයක් යවමින් සිටි දරුවන් දෙදෙනෙකුට නොහිතු ඇබැද්දියක්..

සරුංගලයක් යවමින් සිටි දරුවන් දෙදෙනෙකුට නොහිතු ඇබැද්දියක්..

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව, පළුගස්දමන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 28ක තරුණයෙක්.

මාර්ගය හරහා මාරු වෙමින් සිටි වන අලියා වෑන් රථයේ ගැටීමෙන් පසු එම සත්වයා වෑන් රථයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එය යෝධ ඇළට පෙරළී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විසික්කරනවානම් මම ගත්තම මොකෝ සිතු සැරයන්ට සිදුවූ දේ..

විසික්කරනවානම් මම ගත්තම මොකෝ සිතු සැරයන්ට සිදුවූ දේ..

විනෝද චාරිකාවක් ගිය පිරිසක් ඔවුන්ගේ නිවෙස් ඇරලවා රියදුරා ආපසු නිවස වෙත යමින් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි බකමූණ පොලිසිය පැවසුවේ.

මියගිය රියදුරාගේ මෘත ශරීරය බකමූණ ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඇගේ වැදුනාට තරහෙන් වැන් රථයකට අලියෙක් කරපු අපරාදයක් ..(PHOTOS ) | Van Driver Killed After Being Hit By Wild Elephant