අද දින (01/18) පිහිටවා ඇති Covid එන්නත්කරණ මධ්‍යස්ථාන
Vaccination
Covid19
Delta
omicron
Vaccine center
මාස 3 කට පෙර
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (ජනවාරි 18) ස්ථාන කිහිපයකම එම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙන අතර අද දිනයේ එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


