යළිත් විදුලි බිල online ගෙවන්න අවස්ථාව

By Sithumi Jan 30, 2023 12:33 PM GMT
Report

ලංකා විදුලිබල මණ්ඩලය වෙත online ක්‍රමවේදය හරහා ගෙවීම් සිදුකිරීම නැවත යාවත්කාලීන කර තිබෙනවා. 

 තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ සිට online ක්‍රමවේදයට මුදල් ගෙවීමට නොහැකි වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය පැවසුවේ ඒ අනුව ඉදිරියේදී පහසු ක්‍රමවේදයක් හරහා ජනතාවට ගෙවීම් සිදුකළ හැකි බව විදුලිබල මණ්ඩලය පවසනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now