ඉන්දියාවේ බස් අනතුරකින් 08ක් මරුට, 43කට තුවාල

India Accident Death Latest Headlines Sinhala news
By Shehan Aug 25, 2025 05:11 AM GMT
Shehan

Shehan

Report

ඉන්දියාවේ උතුරු ප්‍රදේශ් තුළින් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ට්‍රැක්ටරයක් සහ කන්ටේනර් රථයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම අනතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

අනතුරින් මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවෙකු ද ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ CID අත්අඩංගුවට

කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ CID අත්අඩංගුවට

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්