අද දින වාර්තා වූ රන් මිල මෙන්න

Report

අද දින කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 263,300 ක් ලෙස වාර්තා වේ.

ඒ වගේම කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,910 කට මිලදී ගත හැකි අතර කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 287,200 ක් ලෙස සදහන් වේ.

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ නි‍වේදනයක්

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ නි‍වේදනයක්

ආණ්ඩුවේ සල්ලි ඉතුරු කරන්න මැති ඇමැතිවරු 45ක් ඉන්ධන දීමනාව එපා කියයි

ආණ්ඩුවේ සල්ලි ඉතුරු කරන්න මැති ඇමැතිවරු 45ක් ඉන්ධන දීමනාව එපා කියයි

GalleryGallery