අලි මදිවට කොටි කිව්වලු ඔන්න ලොකු සුළි කුණාටුවක් එනවලු ගුවන් ගමනුත් අත්හිටුවයි

Report

‘කජිකි‘ නම් සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200ක වේගයකින් වියට්නාමය හරහා හමා 'යාමට සුදානම් බව පවසන එරට බලධාරීන් සුළි කුණාටුවක අවධානමෙන් බේරීමට එරට ලක්ෂ 05කට අධික පිරිසකට ඉවත් වීමට නිවේදනය කර ඇත.

රනිල් තාම දැඩි සත්කාර ඒකකයේ - හෙට උසාවියට එන්නත් බැරි වෙයිලු

රනිල් තාම දැඩි සත්කාර ඒකකයේ - හෙට උසාවියට එන්නත් බැරි වෙයිලු

එම ලක්ෂ 05කට අධික පිරිස තාන් හොවා, කුවාම්, ඩා නෑන්ග් නම් ප්‍රදේශවල පදිංචිකරුවන් 586,000ක් වන අතර ඔවුන්ට එම ස්ථානයෙන් තාවකාලික ඉවත් වීමට නියෝග කර ඇත.

රාජිත සේනාරත්නගේ දේපල තහනම් - මෙන්න අන්තිම දවස

රාජිත සේනාරත්නගේ දේපල තහනම් - මෙන්න අන්තිම දවස

මෙම ‘කජිකි‘ නම් සුළි කුණාටුව ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලීමට හැකි බැවින් ගුවන් ගමන්ද තාවකාලිකව අත්හිටුවා ඇත.

මෙම කුණාටුව චීනයේ හයිනෑම් ප්‍රදේශයට හැමූ අතර සුළි කුණාටුවත් සමඟ මිලිමීටර් 320ක වර්ෂාපතනයක් පතිත වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්