ඔයත් කිට මරලා ජැන්ඩියට සුවඳට ඉන්න කෙනෙක් ද?. එහෙනම් සුවඳ ගහන්න Perfume ගහන ඔයාටයි මෙන්න මේ දෙය..

Latest Headlines Decision Making
By krishani Aug 18, 2024 06:04 PM GMT
krishani

krishani

Report

ඉතිම් අද ඔයාට වැදගත් වෙන දෙයක් ගැනයි කියන්න යන්නේ.

අපි හැමෝම ආසයි සුවඳට ලස්සනට ඉන්න.

රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..

රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..


ඒකට වයස් භේදයක් නෑ.හැමෝම කැමතියි.

සුවඳ විලවුන් යනු සුවඳවත් තෙල් හා සංයෝග, මැලියම් හා ද්‍රාවක අඩංගු මිශ්‍රණයක් වන අතර එය මිනිස් සිරුර , වස්තු හා ජීවත්වන අවකාශයට ප්‍රසන්න සුවඳක් ලබා දීම සඳහා භාවිතා කරයි.

ඉතිම් Perfume නිපදවීමේ දී රසායනික ද්‍රව්‍ය භාවිතා කරන නිසා, ඒවා ගැල්වීම ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්.

ඒ වගේම පරිස්සම් වෙන්නත් ඕනේ.

රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)

රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)


මොකද සමහර Perfume වර්ග ඇස් වලට ගියොත් අන්ධ වෙන්න පුළුවන් බව සඳහන් වෙනවා.

ඇඳුම් ඇඳීමෙන් පසුව ගොඩක් අය Perfume ගල්වන්න පුරුදු වෙලා ඉන්නවා දකින්න පුලුවන්.

ඇඳුම් වල තැවරූ සුවඳ විලවුන් වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ.

ඒ වගේම සුවඳ විලවුන් ගැල් වූ ඇඳුම් වල පැල්ලම් මතු වීම සහ ආභරණ මත තවරුනොත් ඒවායේ පෙනුම නැති වෙලා යන්න පුලුවන්.

Perfume ගැල්විය යුත්තේ පිරිසිඳු කර ගත් ශරිරයේ කිහිලි වල, පපුවේ මැද සහ මැණික් කටුව වැනි ස්ථාන වල බව දැක් වේ.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


එවිට සුවඳ වැඩි වෙලාවක් පවතිනවා.

ඇතැම් සුවඳ විලවුන් වර්ග ගැල්වූ ගමන්ම සුවඳ එන්නේ නැහැ.

ඒකට හේතුව තමයි ඒ Perfume එක සකස් කරලා තියෙන්නේ දහදිය දැමූ විට සුවඳ දැනීමට වෙන්න පුළුවන්.

රසායනික ද්‍රව්‍ය අධික Perfume වර්ගයක් නිතර භාවිතා කිරීම නිසා, සමේ ආසාදන ඇති වෙන්නත් පුළුවන්.

Perfume මිල දී ගැනීමේ දී අනිවාර්යයෙන්ම සමේ ගල්වා නියම සුවඳ හඳුනාගෙන තෝරා ගන්න.

සමහර අයට කෙනෙක් භාවිතා කරන Perfume නිසා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්.

නොහිතපු වෙලාවක, බැංකු බර ගාණකට වුණ ඇබැද්දිය.. ගිණුම්වල මුදල් වලට මොකද වුණේ.. හිස් වෙලා?..

නොහිතපු වෙලාවක, බැංකු බර ගාණකට වුණ ඇබැද්දිය.. ගිණුම්වල මුදල් වලට මොකද වුණේ.. හිස් වෙලා?..


ඒ නිසා Perfume භාවිතයේ දී අධික ලෙස ගැල්වීම සිදු නොකරන්න.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනී.

ReeCha