පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

Report

මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝග්‍රෑම් 1000ක් සොයාගෙන තිබෙනවා.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය.. | 1000 Kg Of Lentils Unfit For Human Consumption

මෙලෙස සොයාගෙන ඇත්තේ පිටකොටුව ආදුරුප්පු වීදියේ ගබඩාවක තිබී ය. 

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව ය.

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..


එලෙස සිදුකළ වැටලීමක දී ප්‍රසිද්ධ ආහාර ආනයන ආයතනයකට අයත් ගබඩාවක තිබී මෙම පරිප්පු තොගය සොයාගෙන ඇත.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.


වැටලීම සිදුකළ අවස්ථාවේ පරිප්පු තොගය දිලීර ඉවත්කොට නැවත සකස්කර වෙළෙඳපොළට යැවීම සඳහා ඇසුරුම්කරමින් තිබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)


කෙසේ වෙතත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ පරිප්පු තොගය සිය භාරයට ගෙන ඇති අතර ඒ පිළිබඳ විමර්ශන සිදුකර නඩු පැවරීමට නියමිතය.