විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

Sri Lanka Technology Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 07, 2025 11:31 AM GMT
Kaushi

Kaushi

Report

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මඟින් විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධතිය වෙනුවෙන් විදුලිය බෙදාහැරීමේ ඒකක ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව කරුණු දක්වා ඇති බව වාර්තා වේ.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මඟින් රජයට හිතවත්කම් ඇතැයි පෙන්වන ව්‍යාපාර වෙත මෙම ප්‍රසම්පාදන යටතේ අයථා වාසි ලබා දීමට ක්‍රියා කරනු ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සාවාද්‍ය නොවන බවට ප්‍රකාශ කර ඇත.

අම්මා වෙනුවෙන් කට ඉස්සර කළ වෛද්‍ය මහේෂිගේ දුවත් රිමාන්ඩ්

අම්මා වෙනුවෙන් කට ඉස්සර කළ වෛද්‍ය මහේෂිගේ දුවත් රිමාන්ඩ්

එසේම අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ඉතිරි සෑම ප්‍රසම්පාදන ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධීක්ෂණය මත මේ වන තෙක් සිදුකළ ලෙස ඉහළ පාරදෘශ්‍යතාවයකින්, නිසි ප්‍රමිතියෙන් හා පිරිවැය සඵලදායකත්වයෙන් යුතුව සිදුකරන බවත් දන්වා ඇත.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට මීට පස්සෙ සිසුන් ගන්නේ මෙච්චරයි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට මීට පස්සෙ සිසුන් ගන්නේ මෙච්චරයි

අඳාළ සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.  


GalleryGallery
ReeCha