රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)

Report

සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ (GIT) විභාගය – 2023,2024 (2024) උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරා පත් කර ගැනීම සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබෙනවා.

රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..

රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..


ඒ අනුව එම අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් යොමු කළ යුතු වේ.

එම අයදුම්පත් භාර ගැනීම 2024.08.15 දින සිට 2024.08.30 දක්වා සිදුකරනු ලැබේ.

අයදුම් යොමු කිරීමට පහත දැක්වෙන ක්‍රමයක් අනුගමනය කළ හැකිය.

ඉදිරි පැය ටික තීරණාත්මකයි.. ඇස් උඩ යන රතු නිවේදනයක් මෙන්න.. වහාම දැනුවත් වෙන්න..

ඉදිරි පැය ටික තීරණාත්මකයි.. ඇස් උඩ යන රතු නිවේදනයක් මෙන්න.. වහාම දැනුවත් වෙන්න..


* විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (https://www.doenets.lk) වෙත පිවිස " අපගේ සේවා " යටතේ ඇති ''Exam Information Centre" මත Click කිරීම මඟින්.

* විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම් (Mobile Application) වන DoE වෙත පිරිස "Exam Information Centre" මත Click කිරිම.

* https://onlineexams.gov.lk/eic වෙත පිවිසීම ඔස්සේ.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


කෙසේ වෙතත්, සම්පූර්ණ විස්තරය ඇතුළත් එයට අදාළ නිවේදනය පහතින් දැක් වේ,

Gallery