රුපියලේ ඉරණම - ඩොලරය තවත් ඉහළට

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.03ක් ලෙසත්, විකුණුම් මිල රු. 305.56ක් ලෙසත් ඉහළ ගොස් ඇත.

ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක අද දින විනිමය අනුපාතික පරීක්ෂා කිරීමේදී, ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් පහත පරිදි සටහන් වී තිබේ.

කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න

කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න

  • ලංකා බැංකුව - රු. 298.25 - රු. 305.25
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 295.57 - රු. 305.76
  • කොමර්ෂල් බැංකුව - රු. 296.55 - රු. 305.00
  • සම්පත් බැංකුව - රු. 296.86 - රු. 305.00
  • අමානා බැංකුව - රු. 299.45 - රු. 305.00  

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි