‘USS TULSA’ ඇමෙරිකානු යුද නෞකාව කොළඹින් පිටව යයි

Report

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA’ යුද නෞකාව සිය නිල සංචාරය නිමවා අද (09) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

පසුගිය 07 වනදා සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණි මෙම නෞකාව, එම අවශ්‍යතාවලට අදාළ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව මෙලෙස නැවත ගමන් ඇරඹීය.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

දිවයිනෙන් පිටත්ව ගිය අමෙරිකානු යුද නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීමේ උත්සවය කොළඹ වරායේදී පවත්වන ලදී.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්