මේ වෙන්න යන්නේ මුළු ලෝකෙම විනාසෙද? ලෝකෙම සලිත කරමින් හෙළි කළ අමෙරිකාවෙ ඉදිරි සැලසුම

Report

අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් යුද්ධයේදී මියගිය සෙබළුන් සහ අමෙරිකාවේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් අද(19) දින විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් පවසා ඇත්තේ ආරම්භ කළ යුද්ධය අවසන් කරන තෙක් එය නතර නොකරන බවයි.

ඒ අනුව ඉරාන යුද්ධයේදී මියගිය අමෙරිකානු සෙබළුන්ගේ දේහයන් එරටට රැගෙන ආ අවස්ථාවට තමන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ බව පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇත.

ලෝකෙටම අසුබ පුවතක් - සුළු මොහොතකට පෙර බොරතෙල් මිල තවත් වැඩි වෙයි

ලෝකෙටම අසුබ පුවතක් - සුළු මොහොතකට පෙර බොරතෙල් මිල තවත් වැඩි වෙයි

එසේම ඔහු පැවසුවේ මියගිය සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන් තමන්ගෙන් සහ ජනාධිපතිවරයාගෙන්, "ආරම්භ කළ කාර්යය (යුද්ධය) අවසන් කරන තෙක් නතර නොකරන ලෙස" ඉල්ලා සිටි බවයි.

ඒ අනුව හෙග්සෙත් මෙහිදී අවධාරණය කර ඇත්තේ "අනිවාර්යයෙන්ම අපි මෙය අවසන් කරනවා ඔවුන් කළ කැපකිරීමට අපි ගෞරව කරනවා," යනුවෙන්.

ලෝකෙම දෙදරයි - ලොව විශාලතම වායු නිධියට එල්ල වූ ප්‍රහාරය සමඟ ලෝක තෙල් මිල යළිත් ඉහළට

ලෝකෙම දෙදරයි - ලොව විශාලතම වායු නිධියට එල්ල වූ ප්‍රහාරය සමඟ ලෝක තෙල් මිල යළිත් ඉහළට

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

ෆාතිමාව වහාම ඉවත් කරන්න - ඉරාන ලොක්කෙක්ගේ දුවට ඇමරිකාවේදී කරදරයක්

ෆාතිමාව වහාම ඉවත් කරන්න - ඉරාන ලොක්කෙක්ගේ දුවට ඇමරිකාවේදී කරදරයක්