ලෝකෙම දෙදරයි - ලොව විශාලතම වායු නිධියට එල්ල වූ ප්‍රහාරය සමඟ ලෝක තෙල් මිල යළිත් ඉහළට

Report

ලොව විශාලතම ස්වාභාවික වායු නිධියට අයත් මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ල වූ බවට ඉරාන මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් සිදුව ඇති බව වාර්තා වේ.

එබැවින් බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එසේම අද (18) පස්වරුව වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.60ක් වශයෙන් සටහන් විය.

තෙල් මිල යළි ඉහළට - ජනතාව පීඩාවට පත්වේ

තෙල් මිල යළි ඉහළට - ජනතාව පීඩාවට පත්වේ

මෙය ඊයේ දිනයට සාපේක්ෂව සියයට 5ක පමණ වැඩි වීමක් වශයෙන් දක්වයි.

තවද තෙල් මිලට අමතරව බ්‍රිතාන්‍යයේ ස්වාභාවික වායු මිල ද සියයට 6කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඉරානයම හඬා වැටෙයි - ටෙහෙරානය අවමඟුලක් වෙයි

ඉරානයම හඬා වැටෙයි - ටෙහෙරානය අවමඟුලක් වෙයි

ඉරානය දෙදරයි - අමෙරිකානු ලිස්ට් එකේ හිටපු තවත් ප්‍රබලයෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඉරානය දෙදරයි - අමෙරිකානු ලිස්ට් එකේ හිටපු තවත් ප්‍රබලයෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න