සජබ මන්ත්‍රී නලීන් බණ්ඩාර නීතිවිරෝධීව ගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සමඟ රේගු භාරයට

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොෆෝන 16ක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (08) භාරයට ගෙන තිබේ.

අදාළ ඩ්‍රෝන යානා තොගය ගුවන්තොටුපොළෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය වන ආනයන පාලන බලපත්‍රය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා අපොහොසත් වී ඇත.

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

ඒ හේතුවෙන් අදාළ භාණ්ඩ තොගය රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ රේගුව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතියි.

වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල ඉහළට - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල ඉහළට - නව අගයන් මෙන්න