ආණ්ඩුව උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරන බවට සජිත්ගෙන් චෝදනා [VIDEO]

Report

වත්මන් ආණ්ඩුව මෙරට උපාධිධාරීන්ගේ රැකියා අයිතිය දිනෙන් දින උල්ලංඝනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොළඹ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. දකුණු පළාතේ ගුරු පුරප්පාඩු සඳහා 2023 වසරේ පැවැත්වූ විභාගයෙන් අපේක්ෂකයන් 704 දෙනෙකු සමත්ව ඇති බවත්, ඔවුන්ට පත්වීම් ලිපි ලබාදීම සඳහා දින පවා නියම කර තිබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෙසේ වෙතත්, කැබිනට් මණ්ඩල තීරණයක් හරහා එම පත්වීම් ලබාදීම හදිසියේ කල්දමා ඇති බවත්, ඒ සඳහා අධිකරණයේ පවතින නීතිමය තත්ත්වය හේතුවක් ලෙස ඉදිරිපත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ල ධීවර වරායේ හදිසි ගින්නක්

ගාල්ල ධීවර වරායේ හදිසි ගින්නක්

සියලුම ජනතාවට දැනුම්දීමක් - හෙට සිට ලංකාව පුරාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ සතියක් රජයෙන් නියෝග

සියලුම ජනතාවට දැනුම්දීමක් - හෙට සිට ලංකාව පුරාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ සතියක් රජයෙන් නියෝග