අනුරාධපුර රුවන්වැලි මහා සෑය ළඟ හදිසි නොසන්සුන්කමක්- හිමිවරුන් සත්යග්රහයකට සැරසෙද්දී පොලිසිය මැදිහත් වෙයි
By Kanchana
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සත්යග්රහයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස එම භූමියෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ තත්ත්වය උණුසුම් වූ බවයි.