ඉරානයේ ටෙහෙරාන් අගනුවර කැළඹෙයි - මැද පෙරදිග උසම පාලමට එල්ලවූ දැවැන්ත ප්‍රහාරවලින් පිරිසකට තුවාල
ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ කරාජ් (Karaj) නගරය යා කරන පාලමකට එල්ල වූ ඇමරිකානු - ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරානයේ 'ෆාර්ස්' (Fars) පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.
ඒ අනුව මධ්‍යම පෙරදිග පවතින උසම පාලම වශයෙන් සැලකෙන මෙම පාලමට අමතරව, ටෙහෙරානයට බටහිරින් පිහිටි කරාජ් ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයකටම මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
යුද්ධේ නිසා ඉන්දියාවේ තවත් ප්‍රශ්නෙකින් ගිනියම් වේ - දැඩි අර්බුදයක් සමඟින් කොන්ඩම් මිලත් ගිනි ගණන් වෙන ලකුණු
U.S. and Israeli airstrikes reportedly struck the B1 Bridge in Karaj, northern Iran, one of the country’s tallest bridges, with several injuries reported. pic.twitter.com/eWTH2DZRrZ
— BREAKING NEWS (@fabio1971121971) April 2, 2026