ඩොලරය බිමට ඇඳ දමමින් ශ්‍රී ලංකා රුපියල ඉහළට - අද ඩොලර්වල විකුණුම් සහ ගැනුම් අනුපාත මෙන්න

Report

අද (25) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 337.00 ක් වශයෙන් ස්ථාවරව පවතියි.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 328.23 සිට රුපියල් 328.18 දක්වා පහත වැටී ඇති බව සඳහන්.

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

එමෙන්ම එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතය ද රුපියල් 337.08 සිට රුපියල් 337.03 දක්වා පහත වැටී ඇත.

මේ අතර, ගල්ෆ් මුදල් ඇතුළු මුදල් වර්ග රැසකට සාපේක්ෂව රුපියලේ අගය සුළු ලෙස වෙනස් වී තිබෙනවා.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට අස්වෙන්න කියයි - අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගත් බවට චෝදනා

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට අස්වෙන්න කියයි - අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගත් බවට චෝදනා

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට

Gallery