ආස ද රත්තරං කේක් එකක රස බලන්න?. උපන් දිනේ දවසේ පුදුම හිතෙන කෝටි ගාණක රන් කේක් එකක්.. (PHOTOS)

Report

සිය 30 වැනි උපන්දිනය Urvashi Rautela පසුගිය පෙබරවාරි 25 දා සමරනු ලැබුවේ ය.

ආස ද රත්තරං කේක් එකක රස බලන්න?. උපන් දිනේ දවසේ පුදුම හිතෙන කෝටි ගාණක රන් කේක් එකක්.. (PHOTOS) | Urvashi Rautela Cuts A Golden Cake

ඇයට එදින කැරට් 24කින් සමන්විත රන් කේක් එකක් ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ලෝකයේම අවධානයට යොමු විය.

ආස ද රත්තරං කේක් එකක රස බලන්න?. උපන් දිනේ දවසේ පුදුම හිතෙන කෝටි ගාණක රන් කේක් එකක්.. (PHOTOS) | Urvashi Rautela Cuts A Golden Cake

මෙම කේක් එක ඇයට ලබා දී ඇත්තේ ජනප්‍රිය ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන Yo Yo Honey Singh විසින් බව සඳහන් වේ.

එම උපන්දියන කේක් එක තට්ටු තුනකින් සමන්විත වේ.එමෙන්ම එය කැරට් 24කින් සමන්විත රන් කේක් එකක් ද වේ.

ආස ද රත්තරං කේක් එකක රස බලන්න?. උපන් දිනේ දවසේ පුදුම හිතෙන කෝටි ගාණක රන් කේක් එකක්.. (PHOTOS) | Urvashi Rautela Cuts A Golden Cake

කෙසේ වෙතත්, එම කේක් එකෙහි මිල කෝටි 03ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.