යුරේනි පළමු වරට ප්‍රෙග්නට් වුණු කතාවක් මාධ්‍යයට කියයි..ඇයට හිටිය නංගි ගැනත් කියූ දේ..(PHOTOS)

Cinema Lead Gossip Today SL Actress Gossips
By Aruna Nov 23, 2023 03:26 PM GMT
Aruna

Aruna

Report

යුරේනි කියල කියන්නෙ අපේ රටේ සිනමාව වගේම ටෙලි නාට්‍ය ඇතුළු කලා කේෂ්ත්‍රයේ අතිශය ජනප්‍රිය චරිතයකි.

ඇයට ආදරය කරන පිරිස අතර තරුණයින් විශේෂ වේ.

මේ නිසාම ඇය රංගන ශිල්පිනියක්,නිරූපන ශිල්පිනියක්,නිවේදන ශිල්පිනියක් ලෙස ජනතාවගේ ආදරය දිනාගෙන සිටී.

යුරේනි පළමු වරට ප්‍රෙග්නට් වුණු කතාවක් මාධ්‍යයට කියයි..ඇයට හිටිය නංගි ගැනත් කියූ දේ..(PHOTOS) | Urani Reveals A Story About Being Pregnant

හැබැයි අද නියන්න යන්නෙ යුරේනිගෙ කතාව පමණක් නොවේ. ඒ ඇය මෙලොවට බිහි කළ අම්මා ගැනයි.

'මගේ අම්මා ප්‍රෙග්නට් වෙලා ඉඳලා තියෙනවා නැතිවෙනකොට.. ඒ හිටිය නම් මට නංගි කෙනෙක් ඉන්න තිබ්බා!!':

යුරේනි නොෂිකා මෙතෙක් නොකී ඇහැට කඳුළු උනන කතාව! 'අම්මා විවාහය ඇතුළේ තෘප්තිමත් වුණේ නෑ......'

'මගේ අම්මා ප්‍රෙග්නට් වෙලා ඉඳලා තියෙනවා නැතිවෙනකොට.. ඒ හිටිය නම් මට නංගි කෙනෙක් ඉන්න තිබ්බා!!' ඈ 'යුරේනි නොෂිකා'....

නිරූපන ශිල්පිනියක් ලෙස 'අතිශය ජනප්‍රිය' ඈ, මේ වන විට 'සිනමා පට' කිහිපයකම ආන්දෝලනාත්මක (ඉන් එහා කතාබහට ලක්වන) චරිත නිරූපණ සිදු කර තිබේ.

'සමාජ මාධ්‍ය' ඇතුළේ 'විප්ලවකාරියක්' වුණු ඈ ඇගේ 'විලාසිතා'වලදි වුණත් 'සීමා මායිම්' නොතකන තරම්.

ඉන් එහා ඇගේ 'නිර්භීතකම'ට 'නිහතමානීකම'ට පවා ආදරය කරපු පිරිස් බොහෝමයක් හිටියා. 'යුරේනි' කියන්නෙ ඒ විදිහට තමන්ගේ 'බ්‍රෑන්ඩ්' එක වෙනුවෙන් 'ඇප-කැප' වුනු කෙනෙක්.

අම්මා නැතිවෙද්දි එයාට 27යි. මම දන්න තරමින් විවාහ ජීවිතය තුළත් ඇය තෘප්තිමත් වුණේ නෑ. නමුත් ඇයට උරුම ඇගේ 'ළමා කාලය' නම් අතිශය සුන්දර එකක් නොවූ බවයි යුරේනි පැවසුවේ.

ඒ 'කතාව' ඇය වතාවක් මේ විදිහට 'ගුවන් විදුලි නාලිකාවක්' හා කියා තිබුණා. (මේ තියෙන්නෙ ඒ කතාව...) ඒ ඇක්සිඩන්ට් වෙන අවස්ථාවෙත් මොන මොනා හරි වෙන්න ඇති.

'පවුලේ මම විතරයි... මගේ දෙමව්පියන් රිය අනතුරකින් නැතිවෙනකොට මගේ අම්මා ප්‍රෙග්නට් වෙලා ඉඳලා කියලා තියනවා, වෛද්‍ය වාර්තා වල.

මට නංගි කෙනෙක් ඉන්න තිබ්බා. නමුත් එයා මේ ලෝකෙ එළිය දැක්කේ නෑ. අම්මා නැතිවෙද්දි එයාට 27යි. මම දන්න තරමින් විවාහ ජීවිතය තුළත් ඇය තෘප්තිමත් වුණේ නෑ.

තාත්තයි ඇයයි අතරත් අවුරුදු 12කට වඩා පරතරයක් තිබිලා තියනවා.ඇයට දෙමව්පියන්ගේ බල කිරීමට බඳින්න වෙන්න ඇති.

ඒ ඇක්සිඩන්ට් වෙන අවස්ථාවෙත් මොන මොනා හරි වෙන්න ඇති. ඒත් දැන් මට සතුටක් දැනෙනවා, ඇය ඉක්මනින් ගිය එක ගැන. දුක් විඳිනවට වඩා...

' ඇයගේ හැම ආභාශයක්ම මම හිතන්නෙ මට ලැබිලා තියෙන්නෙ. ලුක් එක ඇරෙන්න. 'මගේ අම්මා ශක්තිමත්.. කාටවත් බය නැති, ස්ටයිලිශ්....

හරි ලස්සනයි එයා... රූමත්... අද හිටය නම් මත් හැරෙන්න බැරිවෙයි. ඇයගේ හැම ආභාශයක්ම මම හිතන්නෙ මට ලැබිලා තියෙන්නෙ. ලුක් එක ඇරෙන්න. මට තියෙන්නෙ තාත්තිගේ පෙනුම...'


GalleryGalleryGalleryGallery