ලස්සන වෙන්න මුණේ ගාන දේවල් වලින් වකුගඩු රෝග අවධානමක්
නිසි ප්‍රමිතියෙන් තොරව ලබාගන්නා රූපලාවන්‍ය වර්ග හරහා මෙන්ම මාංශපේෂි වර්ධනයට ගන්නා ආහාර වකුගඩු ආබාධවලට ප්‍රධාන හේතුවක් විය හැකි බව සෞඛ්‍ය අංශ වාර්තා කර ඇත.
ලෝක නිදන්ගත ඵුප්පුශීය අවහිරතා රෝග දිනය වෙනුවෙන් ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනූුපමා ද සිල්වා අවධාරණය කර ඇත.