පේරාදෙණිය මහා ශිශ්‍ය සංගමයේ සභාපති පැහැර ගත්තාද..??
CID - Sri Lanka Police
University of Peradeniya
By Sithumi
වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මහනුවර උසාවිය අසලදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ව පැහැරගෙන ඇති බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර ප්‍රකාශ කළා.
ඒ විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී මාධ්‍ය හමුවක් පවත්වමින්. කෙසේ වෙතත් අපට දැනගන්නට ලැබුණේ වාර්තා වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අනුව සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වුණා.