19 න් පහළ ලෝක කුසලානය ලංකාවට අහිමිවෙයි - ICCය ගත් අලුත්ම තීරණය

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්,  2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

ක්‍රික්බස් වෙබ් අඩවිය පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් එම තීරණය ගත් බවය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හමුවක් මේ වනවිට අහමදාබාද් හිදී පැවැත්වෙයි.  

19 න් පහළ ලෝක කුසලානය ලංකාවට අහිමිවෙයි - ICCය ගත් අලුත්ම තීරණය | Under 19 Cricket World Cup 2024