ඒකනම් හොද වැඩක් සයිබර් අපරාධ ගිවිසුමක්

Report

අපරාධ මැඩපැවැත්වීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇත.

ගෝලීය ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන ගණනක් මේ සදහා වැය වේ.

එවගේම විදෙස් වාර්තා සඳහන් කළේ එම ගිවිසුම සති අන්තයේ දී වියට්නාමයේ අගනුවර වන හැනෝයි හිදී රටවල් 60 ක් පමණ සහභාගීත්වයෙන් අත්සන් කිරීමට නියමිත බවයි .

ඩියුටි කරද්දි අඩිය ගහපු යාල්දේවී දුම්රිය නියාමක අත්අඩංගුවට

ඩියුටි කරද්දි අඩිය ගහපු යාල්දේවී දුම්රිය නියාමක අත්අඩංගුවට

කෙසේ නමුත් එම ගිවිසුම රටවල් 40ක් විසින් අනුමත කිරීමෙන් පසු බලාත්මක වන බව සදහන් වේ.

එවගේම මෙම සම්මුතිය තුළින් , සයිබර් අපරාධවලට එරෙහි ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ඒවා සදහා පියවර ගන්නා පිළිබද අවධානය යොමු කරනු ලබයි.

මාරක අනතුරක් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

මාරක අනතුරක් තරුණයෙක්ට දිවි අහිමි වෙයි