සාරංග අයියේ පසු ගිය දේවල් හිතෙන් මකලා මගේ විවාහයට එන්න. උමලිගේ විවාහයට සාරංගට ආරාධනා. (PHOTOS)
උමාලි තිලකරත්න” කියන්නේ ගොඩක් හොඳ අධ්‍යාපනයක් ලබපු, හොඳ යහපත් පවුලකින් එන දක්ශ රංගන ශිලිපිනියක්,ගායිකවක්, ගී පද රචිකාවියක්, හොඳ ව්‍යපාරිකාවක් වගේම හොඳ නර්තන ශිල්පිනියක්. රෝස වසන්තේ”, “ආසයි මං පියාඹන්න
” “මහරජ ගැමුණු” “නිනෝ ලයිව්” “හීන හොයන සමනල්ලු” “A Level ” වැනි වැඩිදෙනෙක්ගෙ කතා බහට ලක් වුණු චිත්‍රපට කිහිපයකටම රංගන දායකත්වය ලබා දුන් ඇය පුංචි තිරයේ විකාශනය වුණු සම්මාන පිට සම්මාන දිනාගත් “බොහිමියාණුවෝ” වැනි ටෙලි නාට්‍ය සදහා ද ඇයගෙ රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් ඇය විවාහ වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර සමඟයි.
ඔවුන් දෙපල ඇත්ත ජිවිතේ පමණක් නෙවෙයි රංගන ශේස්ත්‍රය තුලත් පෙම්වතුන් ලෙස එකට රගපාපු අවස්ථාත් තිබුනා.නමුත් ටික කලකින් මේ දෙපල විවාහයෙන් වෙන් වෙනවා.පසුව සාරංග ජනප්‍රිය රංගන ශිල්පිනි දිනක්ෂි ප්‍රියසාද් හා විවාහ වුවත් උමාලි තනිකඩවයි සිටියේ.
සාරංග දෙවන වරට දිනක්ෂි ප්‍රියසාද් සමග විවාහ වී සිටින අතරම පුංචි දියණියකගේ පියෙක් ද වනවා.ඉතින් ඒ හැමදේටම උමාලි හිතේ කිසිම කහටක් නැතුව මුහුණ දුන්නා.ඇය ජීවිතය තනියම වසර 5ක් තිස්සේ කාලය ගත කරනවා හිහ හදාගනිමින්.
දෙමාපියන් වසර පහකට පසු ඇයට මංගල යෝජනාවක් රැගෙනවිත් ඇති බවයි දැනගන්න ලැබුනේ. ඔහු මනෝවිද්‍යා කථිකාචාර්යවරයෙක් බවයි දැනගන්න ලැබුනේ. ඔහු උමාලිගේ පවුලේ සමීප සාමාජිකයෙක් බවයි දැනගන්න ලැබුනේ.
ඒ බව දැනගත් සාරංග දිසාසේකර උමාලි සහ ඇයගෙ පෙම්වතාට සුබපතා තිබුණා. මේ සුබපැතීමත් සමග මේ එලඹෙන පෙබරවාරියේ පැවැත්වීමට නියමිත උමාලිගෙ විවාග මංගල උත්සවය සදහා සාරංග හට ආරාධනා ලැබී තිබුනා. සාරංග අයියෙ පහුගිය දිනවලදී සිදුවුන සියලුම සිදුවීම් ඔය හිතෙන් මකා දමන්න.මම මේ පෙබරවාරියේ විවාහ වෙන්නයි යන්නෙ
. ඔයා සහ දිනක්ෂි පුංචි පැටියා එක්ක මගෙ විවාහ මංගල උත්සවයට එන්න කියලා මම මගෙ හදවතින්ම ඔයාලට ආරාධනා කරනවා.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        