හැමෝගෙම ඇස් උඩ යන්න පියුමි හංසමාලිට සම්මානයක් - බුකියම අවුලමින් ලංකාවේ ජනප්‍රියම සම්මානේ මෙන්න

Report

පියුමි හංසමාලි කියන්නේ මුළු ලංකාවක්ම ආදරය කරන සිනමා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය නිළියක් හා දක්ෂ නිරූපිකාවක්.

දක්ෂතාව වගේම ඇයගේ රූපයත් කාගේත් ඇස් වශී කරන්නට සමත් කිව්වොත් අතිශයෝක්තියක් නෙමෙයි.

රංගනයට අමතරව ඇය වගේම රූ සපුව ලස්සන කරගන්න ලාංකික තරුණියන් වෙනුවෙන් ඇය ආරම්භ කළ ඇයගේම ව්‍යාපාරයක් තමයි ‘ලෝලියා ස්කින්’ රූපලාවන්‍ය ක්‍රීම් සමාගම.

මේ වෙනකොට ටෙලිනාට්‍ය, චිත්‍රපට, සංගීත, ඩිජිටල් මාධ්‍ය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි කැපී පෙනෙන ජනප්‍රියත්වය සහ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන Popular Awards සම්මානයකට හිමිකම් කියන්න නිළි පියුමි හංසමාලි සමත් වෙලා තියෙනවා.

Popular Awards 2026 සම්මාන උළලේදී වසරේ ජනප්‍රියම ව්‍යාපාරික කාන්තාවට හිමි සම්මානය මේ වෙනකොට නිළි පියුමි හංසමාලි උරුම කරන් ඉවරයි.

මේ ජයග්‍රහණය ගැන ඇය තැබූ සටහන පහතින්,