දරුණු ගුවන් අනතුරක් - ගුවන්ගත කර සුළු මොහොතකින් ගුවන් යානයේ සිටි සියලු දෙනාම ජීවිතක්ෂයට

Report

කැනඩාවේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් එහි ගමන්ගත් පුද්ගලයන් සිව්දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන්ගත කර සුළු මොහොතකින් ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගිනිගෙන කඩා වැටීමට ලක්ව තිබේ.

අනතුර සිදුවූ ස්ථානයට සහනසැලසීම් හා මුදවාගැනීමේ කණ්ඩායම් ළඟා වන විටත් යානයේ සිටි පුද්ගලයන් සිව්දෙනාම ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

අනතුරට හේතුවූ නිශ්චිත තාක්ෂණික දෝෂය පිළිබඳව කැනඩා ගුවන් සේවා බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

බද්දේගම හල්පතොට වෙඩිතැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මරුට

බද්දේගම හල්පතොට වෙඩිතැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මරුට

සජීත්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක් - 2027න් පසුවත් IMF වැඩසටහනෙන් ඉවත් විය නොහැකියි බව කියයි

සජීත්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක් - 2027න් පසුවත් IMF වැඩසටහනෙන් ඉවත් විය නොහැකියි බව කියයි