රුසියාවේ ප්‍රහාරයකින් යුක්‍රේන වැසියන් 30ක් මරුට!

By Gagana News Mar 08, 2025 10:54 AM GMT
Report

යුක්‍රේනයේ නැගෙනහිර කලාපයට රුසියාව විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි අටකට සහ පරිපාලන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බව යුක්‍රේන හදිසි සේවා වාර්තා කර තිබේ.

නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ නගරයක් වන ඩොබ්‍රොපිලියා වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙම නගර රුසියානු පරිපාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් නගරයට වයඹ දෙසින් පිහිටා ඇති බව වාර්තා වේ.  

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

රටම දන්න පියුමි හංසමාලිට අකරතැබ්බයක්!

රටම දන්න පියුමි හංසමාලිට අකරතැබ්බයක්!