ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

Report

කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම මෙරට එය මෙහෙය වූ මළ මොලකාරී ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව බෝට්ටුවකින් මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායන්නට ඇති බවට සැක පළ වී තිබේ.

එම කාන්තාව සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ස්ථාන 200කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් පරීක්‍ෂා කළ ද ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකියාව ලැබී නැත.

ජනපතිගේ කාන්තා දින පණිවුඩය

ජනපතිගේ කාන්තා දින පණිවුඩය

ජංගම දුරකථන භාවිතය ද ඇය නතර කර ඇති නිසා ඇය පිළිබඳව හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට අපහසුවී තිබේ.

දකුණු පළාතේ මුහුදු තීරය ඔස්සේ ඇය මෙරටින් පලායනට ඇති බවට විශාල සැකයක් මේ වන විට ඇතිව තිබෙන බවද වාර්තා වෙයි.

සෙනසුරාදා රිලවු ගණින්න සියල්ල සූදානම්!

සෙනසුරාදා රිලවු ගණින්න සියල්ල සූදානම්!

මෙම තත්ත්වය මත ඇය සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශ සමග හුවමාරු කරගැනීමටද පොලිසිය කටයුතු කර ඇත.