රුසියාවට යුක්‍රේන් ජනපතිගෙන් රතු එළියක්...ලෝක යුද්ධයකට සැරසෙයි.

Russia Ukraine World War II Gagana news
By Subodha Feb 24, 2022 06:09 AM GMT
Subodha

Subodha

Report

රුසියානු - යුක්‍රේන් අර්බුදය හමුවේ යුක්‍රේන් ජනපතිවරයා සදහන් කලේ රුසියාව සිය රටට ප්‍රහාරයක් එල්ල කලහොත් තමන්ද ඊට ප්‍රතිචාර දක්වන බවයි .

ඔහු කියා සිටියේ මෙය ලෝක යුද්ධයේ මුල බවයි.

මේ වන විට යුක්‍රේන් දේශසිමාව ආසන්නයේ ලක්ෂ දෙකක රුසියන් බට පිරිසක් සහ යුධ උපකරණ ස්ථාන ගත කර ඇති බවට යුක්‍රේන් ජනපතිවරයා චෝදනා කරනවා.

එමෙන්ම එංගලන්තය හා ඇමරිකාව යුධමය වශයෙන් යුක්‍රේන සහය පල කිරිමට දැනටමත් තීරණය කර තිබෙනවා.

පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා ජගත් ආරක්ෂක මණ්ඩලය ඊයේ (23) රැස් වුණා.

එහිදි එක්සත් ජාතින්ගේ සංව්ධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ඉල්ලාසිටියේ සටන් විරාමයකට ගමන් කරන බවයි. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now