තීන්දුව එනතෙක් රටම බලන් සිටි නඩුවකින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

Report

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ආකාරයට පරිහරණය කර රුපියල් මිලියන 21ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.

මෙම තීන්දුව දීර්ඝ අඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය ලබා දුන් බව සඳහන්.

එසේම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය පවසා ඇත්තේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.

ක්‍රිෂ් සහ එයාර් බස් ගනුදෙනු දෙකේ තොණ්ඩු දෙක එකටම නාමල්ගේ බෙල්ලට - රටම බලන් ඉන්න නඩු දෙකකටම නාමල් අද උසාවියට

ක්‍රිෂ් සහ එයාර් බස් ගනුදෙනු දෙකේ තොණ්ඩු දෙක එකටම නාමල්ගේ බෙල්ලට - රටම බලන් ඉන්න නඩු දෙකකටම නාමල් අද උසාවියට

එබැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් නියෝගයේ සඳහන් විය.

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍ර හැකි යොදාගෙන අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර ඇත.

අස්වැසුම දෙන පිරිස අඩු වෙයි - අස්වැසුම හිමි නව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ගැන දැනුවත් කිරීමක්

අස්වැසුම දෙන පිරිස අඩු වෙයි - අස්වැසුම හිමි නව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ගැන දැනුවත් කිරීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්