පිලිපීනයේ සුළි කුණාටුව දරුණු වෙයි - 58ක් මරුට

Report

පිලිපීනයේ කල්මේගි නම් සුළි කුනාටුව නොවැම්බර් 5 මධ්‍යම පිලිපීනය විනාශයට පත් කර බදාදා දින දකුණු චීන මුහුද දෙසට ගමන් කරමින් සිටින බව සඳහන් වේ.

ඒ අතරතුරපලවාන් දූපතේ සමහර ප්‍රදේශවලට කඩා වැදුණු කල්මේගි සුළි කුණාටුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 58 දෙනෙකු පමණ මිය ගිය බවට වාර්තා වේ.

අද වෙනස් වෙන රන් මිල - මිල ගණන් මෙන්න

අද වෙනස් වෙන රන් මිල - මිල ගණන් මෙන්න

ඒ වගේම මේ අතරතුර මානුෂීය මෙහෙයුමක් සිදු වූ අතර එහිදී මින්ඩනාඕ දූපතේ අගුසාන් ඩෙල් සූර්ප්‍රදේශයේ හෙලිකොප්ටරය කඩා වැටී හමුදා නිලධාරීන් හය දෙනෙකු ද මිය ගිය බව සඳහන් වේ.

අඟහරුවාදා අලුයම ගොඩබිමට කඩා වැදීමෙන් පසු දුර්වල වූ කල්මේගි, දකුණු චීන මුහුදට ඉහළින් නැවත ශක්තිමත් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව රාජ්‍ය කාලගුණ විද්‍යා PAGASA සිය නවතම ප්‍රකාශයේ සඳහන් කළේය.

අද මේ අයට විශේෂ සුනාමි පෙරහුරුවක්

අද මේ අයට විශේෂ සුනාමි පෙරහුරුවක්