ප්‍රංශයේ බෝට්ටු අනතුරක් - කාන්තාවන් දෙදෙනෙකු මරුට

By Kanchana May 04, 2026 06:17 AM GMT
Report

ප්‍රංශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇත.

 එංගලන්තය වෙත ඇතුළු වීමට උත්සාහ කළ නීති විරෝධී සංක්‍රමණිකයින් 82දෙනෙකු රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 14දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ