නාඳුනන මළ සිරුරු දෙකක්

By Hashini Apr 13, 2025 09:04 AM GMT
Report

 දිවයිනේ ප්‍රදේශ දෙකකින් නාදුනන පුද්ගල මල සිරුරු දෙකක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය සඳහා කරන්නේ කළුතර හා කුරුණෑගල යන ප්‍රදේශ වල දී මෙම මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.

කාන්තා මළ සිරුරක් කළුතර කැලිඩෝ වෙරළ තිරයට ගොඩ ගසා තිබියදී සොයා ගෙන තිබෙනවා.

වයස අවුරුදු 49ක් පමණක් වන කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති අතර ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එමෙන්ම කුරුණෑගල ජයන්තිපුර මාර්ගය අසලදී තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගී මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම පුද්ගලයාගේ මළ සිරුර කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි. 

විභාග දෙපාර්තමේන්තුවෙන් උසස්පෙළ අයදුම්කරුවන්ට නිවේදනයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් උසස්පෙළ අයදුම්කරුවන්ට නිවේදනයක්

අපි බඩුමලු බෙදුවේ මැතිවරණයට.. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ - ඇමති සමන්තට මල පනී

අපි බඩුමලු බෙදුවේ මැතිවරණයට.. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ - ඇමති සමන්තට මල පනී