අනෙ අම්මපා මෙහෙමත්.. ගුරුවරු සෙට් එකක් ගංජත් අරන් ට්‍රිප් එකක් ගිහින්..

Sri Lanka Police Kandy Sri Lanka Police Investigation Drugs
By krishani Jun 24, 2024 04:44 PM GMT
krishani

krishani

Report

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා ගුරුවරු පිරිසක් ගමන් ගත් බස්‍ රථයක සඟවාගෙන සිටි ගංජා පාර්සලයක් හමු වී තිබෙනවා.

අනෙ අම්මපා මෙහෙමත්.. ගුරුවරු සෙට් එකක් ගංජත් අරන් ට්‍රිප් එකක් ගිහින්.. | Two Teachers Arrested In Kandy

අද (24) මහනුවර, ගලගෙදර පොලිස් මාර්ග බාධකයේ දී සිදුකළ විශේෂ වැටලීමකදී සැකකාර ගුරුවරුන් දෙදෙනෙකු සමග ගංජා පාර්සලය අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ ය.

මෙම ගංජා පාර්සලය හමු වී ඇත්තේ අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සුනඛ ''හෙන්ඩ්‍රි'' යොදවා සිදුකළ පරීක්ෂාවේ දී ය.

එම ගුරුවරු පිරිස රාජකාරි නිවාඩු මත ගිරිඋල්ල සිට මන්දාරම් නුවර බලා යමින් සිටි බව පවසා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යුක්තිය මෙහෙයුමට සමගාමීව මෙම වැටලීම සිදුකළ බවයි.

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන දෙය ගැන කළ දැනුම්දීම මෙන්න.

රජයෙන් නොමිලේම ලබා දෙන්න යන දෙය ගැන කළ දැනුම්දීම මෙන්න.


මීට පෙර දිනක ද කඩුගන්නාවේ දී සිදුකළ මෙහෙයුමකදී කොළඹ සිට බස්රථයක සඟවාගෙන ආ නීතිවිරෝධී මත්පැන් බෝතලයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නිල සුනඛ ''හෙන්ඩ්‍රි'' ගේ සහය ගෙන ය.

කෙසේ වෙතත්, අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාංචන ගොඩකුඹුරගේ උපදෙස් මත මෙම මෙහෙයුම සිදු කෙරුණේ ය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%