ශ්‍රී ලාංකේය කාන්තාවන් දෙදෙනෙක් ඊශ්‍රායලයේ දී අත්අඩංගුවට.

Sri Lanka Israel
By Wayomi Oct 14, 2023 05:03 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ බව කියන කාන්තාවන් දෙදෙනෙකු ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ ජෝර්දානය සිට ඊශ්‍රායලය වෙත නීති විරෝධී ලෙස ඇතුල්වීමට උත්සාහ කිරීමේදී බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියේ.

ReeCha